Thursday, June 7, 2012

ජීවිතයේ අත්දැකීම

 මම මුලින් කිව්වා වගේ මම ටිකක් වෙනස් විදියට හිතල මට වෙච්ච අත්දැකීම් කිහිපයක් සාරාංශයේ ලියන්න මම හිතුව..... මම මේක සාරාංශ ගත කරලා තමි ලියන්නේ ... එක මොකද කියල මම පස්සේ දාන පොස්ට් වලින් කස්ටියට තෙරයි.....
මම කොලබ වෙරල පාගල තවම මාස තුනයි........ ඒ මාස තුනේ එකතුව මම ඉස්සෙල්ලම දාන්නම් ඊට පස්සේ බලමු කතාව... 

මම මෙහෙට අලුත් උනාට .. පොඩි එකෙක් කියල හිතන්න එපා... තාම 23 යි...
මේ ලෝකේ වෙනස වෙන්නේ බොහොම ඉක්මනට... මේ වෙනස්වෙන ලෝකේ මම කුබියෙක් වගේ මේ හුළගට අහුවෙලා කැරකෙනවා ... මේ වෙනස්වීම් එක්ක මම කොලබට අවා ... කොලබට අවේ අල කන්න නෙමෙයි ... රැකියාවේ නිරතවෙන්න... අහ මගේ වැඩේ තමයි  .............
ඉතින් ඕක කොරන් ඉන්න කොට කන්න ලැබෙන කට්ට අපමණයි ...... ඉතින් ඔහොම ඉන්නකොට වෙච්ච දේවල්වල සාරාංශය තමයි  මේ.... එක තමයි මම කිව්වේ ලෝකේ වෙනස් කියල.... ඉතින් මේ වෙනස් වෙන ලෝකේ මට එක එක  ජාතියේ මිනිස්සු හම්බ උනා සමහර ය වෙනස් , සමහර ය හොදයි සමහර ය කපටියි .. ඒ වගේම මෝඩයි .. සමහර අය සල්ලි තිබිල වෙනස් වෙනවා සමහර අය සල්ලි ලැබිල වෙනස් වෙනවා..... සමහරු පැනල දීල නාගන්නවා ( මම වගේ ) එහෙම කිව්වට මම විතරක්ම නෙමෙයි ....... අහ මට අමතක උනානේ ... ඇයි ගැනු ...සමහර ගැනු FACEBOOK එන්නේ... කොලෙක් අල්ලගන්න එහෙම නැත්නම් කෙල්ලෙක් අල්ලගන්න .. හේ හේ .. සැර වැඩිද මන්ද.. තව උන් එන්නේ ගෙදර මිනිහගේ අඩුපාඩු පුරවා ගන්න.........එක නෙමෙයි සිරා සීන් එක .... මටත් සෙට් උන නේ එකක් .... එකට ඕන බබෙක් ලු ..... ගෙදර එකාට හදන්න බැරිලු......මලකෙලියි මන් මාරු උනා ඕයි.... ( ඔය සීන් එක ඉසිස්සෙල්ලම public දාන්නේ මේකේ හොදේ )........ තව සීන් තියෙනවා කියන්න ඔහොම ඉන්න යන්න එපා හොදේ  ( ඇඩ් එකක්ද මන්ද )......... ඔය මඩ මැද්දේ රත්තරන් උන් නැතුව නෙමෙයි .......  (  අතර මැදි විරාමය - මේක කියවන කොට ‍මොකද හිතෙන්නෙ මම මගේ වරුනෙ ගහනව කියල සමහර අයට හිතෙයි.... ටිකක් හිතල බලන්න ඔයාට මේ වගේ සිදුවීම් වෙලා නැද්ද කියල ) ........ අදට ඇති ........ ඉතිරි ටික පස්සට..!

Wednesday, June 6, 2012

සාරාංශයේ මම..

----------------------------------------------------------------------------------------
ලංකාවේ ඕන තරම් බ්ලොග් තියෙනව, හැමදේම ඔය බ්ලොග්  වල ලියල තියෙනව... මමත් හිතුව බ්ලොග් එකක් ලියන්න... හැබැයි ටිකක් වෙනස් විදියට... එක ඔය ගොල්ලන්ට බලනකොට තේරේවි... යමදම හැමෝම බ්ලොග් ලිව්වට හැම දේම අපිට වෙනවා කියල දැම්මට එවල දන්නා ඕනේ නෑ කියල නවත්තපු දේවල් ඕනෑතරම් ඇති... මම හරි වෙන්න ඕන.....හි හි ........ ශ්‍රී ලංකාවේ දක්ෂිනක් ද්වීපයේ ඉපදිච්ච මම අශ්චර්යයේ මාවතෙන් 470ක් දීල කොලබ ආවට මම ලෝකේ කල වතුර බීපු එකෙක් නම් නෙමෙයි.... වැඩි අටෝප නැතුව මම කතාවට බහින්නේ එකයි .. ඇත්තටම මම ම්කේ ලියන්නේ අපිට එදිනෙද ජිවිතේ වෙන දේවල්.. සාරාංශයක් විදියට.. මම හිතනවා හැමෝටම මේක තමන්ගේ ජිවිතේ පාපොච්චාරණයක් වේවි කියල...... හොදයි .. කතා ඕනේ නෑ කියවල බලන්න..!
-----------------------------------------------------------------------------------------